Tuesday, June 28, 2016

Thursday, March 17, 2016

බලන්න මේ ස්මාට් ෆෝන් එක වීඩියෝ සහිතයි .The smart phone that you can bend -Sinhala and English languages


අලුත්ම නිපදවීම්  අතරට එකතු වන තවත් නැමිය හැකි දුරකතනයක් මේ වන විට හන්ඩුන්වා දී  ඇත.මෙහි විශේෂත්වය  වන්නේ මෙය රබර් පටියක් වගේ නමීමට ඇති හැකියාවයි.තවද මේ නැමීමේ විශේෂ  හැකියාවෙන් game'reading' වැනි දෑ ඉතාම පහසුවෙන් කල හැකි බව  පහත වීඩියෝවෙන් ඔබට දැක ගත හැක.

You can bend it like a twig, or feel it stretch like a rubber band.

It’s called “ReFlex,” and it’s built to bend and vibrate, giving users a better sense of a third dimension on their phones as they read, get directions, or play games.
Researchers from the Human Media Lab at Queen’s University in Canada revealed their lightweight prototype at the Tangible Embedded and Embodied Interaction conference in The Netherlands on Wednesday.
With a bendable phone, readers could quickly thumb through books, feeling for highlighted passages or “dog eared” pages. The bendy phone could also help drivers keep their eyes on the road, making it possible to “feel” turn-by-turn directions. And on games like Angry Birds, players could bend their screens to stretch out a slingshot with vibrations that make the phone feel like a ricocheting rubber band.
To watch click here

Sunday, March 13, 2016

Best list of free e book sites.

We understand that reading is the simplest way for human to derive and constructing meaning in order to gain a particular knowledge from a source. This tendency has been digitized when books evolve into digital media equivalent – E-Books. It would be nice if we’re able to download free e-book and take it with us. That’s why we’ve again crawled deep into the Internet to compile this list of 20 places to download free e-books for your use. Full list after jump.
 FreeBookSpot
FreeBookSpot is an online source of free ebooks download with 4485 FREE E-BOOKS in 96 categories which up to 71,97 GB. You can search and download free books in categories like scientific, engineering, programming, fiction and many other books. No registration is required to download free e-books. FreebookSpot
 4eBooks
 4eBooks has a huge collection of computer programming ebooks. Each downloadable ebook has a short review with a description. You can find over thousand of free ebooks in every computer programming field like .Net, Actionscript, Ajax, Apache and etc. 4ebooks

 Free-eBooks 

Free-eBooks is an online source for free ebook downloads, ebook resources and ebook authors. Besides free ebooks, you also download free magazines or submit your own ebook. You need to become a Free-EBooks.Net member to access their library. Registration is free. free-ebooks

 ManyBooks 

ManyBooks provides free ebooks for your PDA, iPod or eBook Reader. You can randomly browse for a ebook through the most popular titles, recommendations or recent reviews for visitors. There are 21,282 eBooks available here and they’re all free! manybooks 

GetFreeEBooks 

GetFreeEBooks is a free ebooks site where you can download free books totally free. All the ebooks within the site are legal downloadable free ebooks. getfreeebooks 

FreeComputerBooks 

FreeComputerBooks consists of a huge collection of free online Computer, Programming, Mathematics, Technical Books, Lecture Notes and Tutorials. It is very well categorized by topics, with 12 top level categories, and over 150 sub-categories. freecomputerbooks

 FreeTechBooks

 FreeTechBooks lists free online computer science, engineering and programming books, textbooks and lecture notes, all of which are legally and freely available over the Internet. Throughout FreeTechBooks, other terms are used to refer to a book, such as ebook, text, document, monogram or notes. freetechbooks

 Scribd

 Scribd, the online document sharing site which supports Word, Excel, PowerPoint, PDF and other popular formats. You can download a document or embed it in your blog or web page. scribd 

Globusz 

Globusz is a unique ePublishing house, specializing in free eBook downloads. They also provide an excellent Star Rating Showcase for new and evolving authors. globusz 

KnowFree 

KnowFree is a web portal where users are able to exchange freely e-books, video training and other materials for educational purposes and self-practice. knowfree OnlineFreeEBooks OnlineFreeEBooks provides links to various ebooks (mostly in pdf) spanning in 9 big categories which are: Automotive Ebooks, Business Ebooks, Engineering Ebooks, Gadget Ebooks, Hardware Ebooks, Health & Medical Ebooks, Hobbies Ebooks, Programming & Technology Ebooks, Sport & Martial Art Ebooks. onlinefreeebooks 

MemoWare

 MemoWare has a unique collection of thousands of documents (databases, literature, maps, technical references, lists, etc.) specially formatted to be easily added to your PalmOS device, Pocket PC, Windows CE, EPOC, Symbian or other handheld device. memoware BluePortal blueportal 

OnlineComputerBooks 

OnlineComputerBooks contains details about free computer books, free ebooks, free online books and sample chapters related to Information Technology, Computer Science, Internet, Business, Marketing, Maths, Physics and Science which are provided by publishers or authors. onlinecomputerbooks 


Saturday, March 12, 2016

අන්තර්ජාලයෙන් අසීමිතව මුදල් උපයන්නේ මෙහෙමයි .

Sinhala forex education .
අද ලෝකයේ වඩාත් අකර්ශනීයම රැකියා වෙලන්දපොල ඇත්තේ අන්තර්ජාලයේ තමයි.මේ අතරින් වඩාත්ම විශ්වාස ක්‍රමයක් ගැන තමයි ඔයාලට අද මන් කියන්න යන්නෙ.ඒ තමයි මූල්‍ය වෙලන්දපොල නැත්නම් forex trading ගැන.අද බොහෝ දෙනෙක් කැමති අන්තර්ජාලය භාවිතා කරමින් මුදල් ඉපයීම කරන්න. නමුත් මේ කැමති හැම දෙනාටම අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේ හරිම ක්‍රමය හමු වෙනවද සරල පිළිතුර නැහැ. හරි හම්බුනා කියමු ඔබට එයින් සාර්ථක වීම සදහා ප්‍රමාණවත් සහ ගුණාත්මක දැනුම නොකඩවා ලැබෙනවද? ගොඩක් දුරට නැහැ, නමුත් ඔබ වාසනාවන්තයි.ඔබට දැන් මේ හමුවෙලා තියෙන්නේ අන්තර්ජාලයෙන් සාර්ථකම මුදල් ඉපයීමේ ක්‍රමය සරළ මට්ටමේ සිට ඉතාම සරලව සරළ බසින් සංකීර්ණ මට්ටම දක්වා පැහැදිලිව අධ්‍යාපනය ලබාදෙන ලංකාවේ හොදම Forex Trading Education වෙබ් අඩවිය වෙතයි. අපි මෙහිදී අදියර 5 ක් යටතේ ඔබගේ Forex Trading දැනුම වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා, පහතින් පාඩම් මාලාව වෙත පිවිසෙන්න.

http://www.sumuforex.com/2015/04/Sinhala-Forex-Education-Sri-lanka-Sinhalen-Forex.html?m=1
Thanks.
Forex trading sinhala.

everythinginthepages.blogspot .com

ඔබේ පෙම්වතා පෙම්වතිය ගේ facebook ගිනුමට ලොග් වීමට අවශ්‍යද?

ඔබ දන්නවා  මේ දවස් වල ඉතාමත් ජනප්‍රිය  මාධ්‍යයක්  තමයි facebook කියන්නේ .ඉතින් මන් අද ඔයාලට  කියන්න යන්නෙ.මම පහතින් දාලා තියෙන ලින්ක් එකෙන්  ඔයාලට තව කෙනෙක්ගෙ facebook  account එකක්  hack කරන්න පුලුවන්.මතක තියාගන්න මෙය තව කෙනෙක්ව කරදරයට පත් කරන්න භාවිතා  කරන්න එපා.education  purpose  only.

පලමුව  හැක් කරන්න  අවශ්‍ය කෙනෙක්ගෙ url එක කොපි  කරල පහතින්  දැක්වෙන   link එකට යන්න .

www.facebookhacks.net


ඉහත  ආකාරයෙන්  window එකක්  ලැබෙයි  ඒකෙ facebook  user name කියන තැන අර url එක paste කරන්න .start hacking ක්ලික්  කරන්න.

  හැක් උනාට  පස්සේ  status  එක completed කියල වැටුනම   get auth code  ක්ලික්  කරන්න  .ඔබට පොඩි servey එකක් ලැබෙයි  ඒක complete කරපුවාම  auth code එක ඔබට  ලැබෙනව ඒ code එක දීලා  show password  ක්ලික්  කලහම ඔබට අවශ්‍ය  password  එක ලැබෙනු ඇත.
Thanks.

Sunday, March 6, 2016

බූතයන් නැද්ද ? මෙන්න ඇත්ත.




බූතයන් නැද්ද ?මෙන්න ඇත්ත.

ඔබ තීරනය  කරන්න මෙය edit කල වීඩියවක් නොවේ.



ඔලුවෙන් කටක් මතුවෙයි .






ඔලුවෙන් කටක්  මතුවෙයි .

ඇමරිකාවේ එක්තරා   කදුකර  ප්‍රදේශයක  දඩයම්  කරුවන් පිරිසක්  විසින්  මරා  දමනු  ලබුණු සිoහයකුගේ හිස  මත දත්  ඇති  බව දක්නට  ලැබී  ඇත .
පහතින්  දැක්වෙන්නේ  එම සතාගෙන්  ලබා ගත් පින්තූරයකි.මීට  පෙර  මෙවැනි  සතෙකු  හමුවී  නොමැත .