
ඔහුගේ මෙම අමාශය තුල ඇති ද්‍රව්‍යයයන් පිටතට ගැනීමට සැත්කම් දෙකක් කිරීමට සිදුව ඇතැයි වාර්තා වෙයි.පිටතට ගත් ද්‍රව්‍යය අතර ඇන වර්ග බැටරි වර්ග ඇතුලු විවිධ යකඩ ද්‍රව්‍යය තිබී ඇතැයි වාර්තා වෙයි.
" මම පුරුදු වෙලා හිටියා මීට අවුරුදු 3ක පමණ ඉඳන් කාසි සහ යකඩ වර්ග ගිලීමට පලතුරු යුශ හෝ කිරි සමග " මගේ පවුල තුල ගොඩක් ප්‍රශ්න තිබුනා.මේ නිසාම මට depression කියන මානසික රෝගය වැලදී තිබුණා"
ඔහු තවදුරත් කියාසිටියේ මේ පුරුද්ද නිසාම ඔහු මියයාමටත් ඉඩකඩ තිබු බවයි.තවද වෛද්‍යවරුන් ඔහුට පවසා ඇත්තේ මෙවැනි ඉතාම තියුණු ඉදිකටු සමහරවිට ඔහුගේ බඩවැල් පසාරු කරගෙන යාමටත් ඉඩකඩ තිබූ බවත් ඔහු ටිකෙන් ටික මිය යාමට බොහෝදුරට ඉඩ තිබූ බවයි.
මෙම බිය උපදින ශල්‍යකර්මය සඳහා වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුක්ත කන්ඩායමක් සහභාගි වී ඇතැයි වාර්තා වෙයි.වෛද්‍ය ගන්දීප් මහතා සඳහන් කලේ " මෙම රෝගීයා විශාල බඩේ වේදනාවක් ඇතැයි පවසමින් රෝහලට පැමිණි අතර අපි මොහුට endoscopy පරීක්ෂණය සිදුකල විට පුදුම වූ අතරමොහුට මෙම ශල්‍යකර්මය කිරීමට පැය නවයකට ආසන්න කාලයක්ද ගතවිය."තවද දැන් මෙම පුද්ගලයා ඉතාම සුවෙන් පසුවන බව වාර්තා වේ .
වැඩිදුර විස්තර
No comments:
Post a Comment
sampathshagi@gmail.com