Friday, April 24, 2015

ඔබ බිය වන මිනිස් මුහුණ



බැටළු පැටියෙක් පුදුමකාර මිනිස් මුහුනක් සමග ඉපදී ඇති කතාවක් මේ දිනවල ඉතාමත් ආන්දෝලනයකට තුඩුදී ඇති අතර  මෙම බැටළු පැටියාගේ මුහුණ වයස්ගත පිරිමි මිනිසෙකුගේ ස්වරූපය ගෙන ඇති බවත්  මෙම පැටියා එම ගොවිපොලේ  අයිතිකරුට ජීවිතයේ ඉතාමත් බයානක අත්දැකීමක්  වී ඇතැයි වර්තා වේ  .
45 වියැති Blasius Lavrentiev  මෙම පැටියා ඉපදෙන තුරු බලන් සිටියත් ඔහුට දකින්නට ලැබුනු  දර්ශනයෙන්  ඉතා භීතියට  පත්වී ඇතැයි  වාර්තා වේ .


“ මම දැක්කා බැටලු මව ගැබ්ගෙන සිටිනවා කියා ඉතින් මම බොහොම ආසවෙන් සිටියේ බැටලු පැටවුන් විකිනීමෙන් හොඳ ආදායමක් ලබන්න ඒත් මම දැකපු දේ මගේ ඇස් අදහාගත නොහැකි දෙයක් ඒ තමයි ඉතාමත් නපුරු වයසක මනුස්සයෙක් මගේ දිහා බලාගෙන ඉන්න එක.මට සිහිනැති වෙන්න ආවා .මොහුගේ දෙමව්පියන් සාමාන්‍ය බැටලුවන් ඒත් මේ පැටියා මෙහෙම වීම මට හිතාගන්න අමාරුයි . මගේ මුනුබුරන්  තාමත් ඉන්නේ  ඉතාමත්  බියෙන් .මුලදී මට බියක් දැනුනත් දැන් එහෙම නෑ .මම ආසාවෙන් ඉන්නේ මොහු ලොකු උනාම කොයි වගේ වෙයිද කියල බලන්න.

"මගෙන් මේ පැටියා ඉතා විශාල මුදල්  වලට ඉල්ලුවා ඒත් මගේ හිත එයට ඉඩ දෙන්නේ නෑ .
 මට මුලදී මුදල් උවමනා උනත් දැන් මම ඒ අදහස වෙනස් කරගත්තා".

මෙම  අපූරු බැටළු පැටියගේ කතාව අපට වාර්තා වෙන්නේ රුසියාවේ  ගොවිපලකිනි .



A lamb was born with a human face and scared a village of Russia . The farmer is asked to sell this lamb to use commercial works but the farmer has refused this request and he is willing to see how he will look like when it grows old.

Thursday, April 23, 2015

දෙවියකු ඉන්දියාවේ උපදී . පින්තූර සහිතයි.

God is born in India.

ඉන්දියාවේ බිලිදෙක්  අත් හතරක්  සහ පා හතරක් සහිතව මෙලොව එලිය දුටු පුවතක් සමග දේව බතිමතුන් ඔහුව ඝන දෙවියන් ඉපදී ඇතැයි විශ්වාසයෙන් එම බිලින්දා ඉපදී ඇති ගමට පැමිනීමට  පටන්ගෙන ඇතැයි වර්තා වෙයි.

මෙම අසාමාන්‍ය  දරුවා හට නමක් යෙදීමට තවමත් ගැටලුවක් වී ඇති අතර වන්දනා කරුවන්ගේ නවතම පාරාදීසය මෙම දරුවා වෙසෙන ගම්මානය වී අති බවටත් වර්තා  වෙයි.වෛද්‍යවරුන්ගේ  අදහසට  අනුව මෙම දරුවා දරුවන් දෙදෙනකුගේ සම්මිශ්‍රණයක් බවයි අනුමාන කරන්නෙ.

A child was born in India with eight limbs.devotees have started to believe that he is a God.

Wednesday, April 22, 2015

සල්ලි කන අරුම පුදුම මිනිසා

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රන්තයේ වයස අවුරුදු 34 වන " රජ්පල් සින්හ් " යන  පුද්ගලයකු රොහලට අතුලත් කිරීමෙන් අනතුරුව ඔහුගේ අමාශය තුල තිබී  කාසි 140 සහ 150 පමන වන නියපොතු  අතුලු තවත් බොහෝ දේ ශල්‍යකර්මයක් මගින් පිටතට ගෙන තිබෙනවා.ශල්‍යකර්මයට පෙර   ඔහුට කරන ලද endoscopy  පරීක්ෂණයක් මගින් වෛද්‍යවරුන් මේ බව ප්‍රථම වතාවට තහවුරු කරගැනීමට හැකිවී ඇත.    
ඔහුගේ මෙම අමාශය තුල ඇති ද්‍රව්‍යයයන්  පිටතට ගැනීමට සැත්කම් දෙකක් කිරීමට සිදුව ඇතැයි වාර්තා වෙයි.පිටතට ගත් ද්‍රව්‍යය අතර  ඇන වර්ග බැටරි වර්ග ඇතුලු විවිධ යකඩ ද්‍රව්‍යය තිබී ඇතැයි වාර්තා වෙයි.

" මම පුරුදු වෙලා හිටියා මීට අවුරුදු 3ක පමණ ඉඳන් කාසි සහ යකඩ වර්ග ගිලීමට පලතුරු යුශ හෝ කිරි සමග " මගේ පවුල තුල ගොඩක් ප්‍රශ්න තිබුනා.මේ නිසාම මට depression කියන මානසික රෝගය වැලදී තිබුණා"

ඔහු තවදුරත් කියාසිටියේ  මේ පුරුද්ද නිසාම ඔහු මියයාමටත් ඉඩකඩ තිබු බවයි.තවද වෛද්‍යවරුන් ඔහුට පවසා ඇත්තේ මෙවැනි ඉතාම තියුණු ඉදිකටු සමහරවිට ඔහුගේ බඩවැල් පසාරු කරගෙන යාමටත් ඉඩකඩ තිබූ බවත් ඔහු ටිකෙන් ටික මිය යාමට බොහෝදුරට ඉඩ තිබූ බවයි.
මෙම බිය උපදින ශල්‍යකර්මය සඳහා වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුක්ත කන්ඩායමක් සහභාගි වී ඇතැයි වාර්තා වෙයි.වෛද්‍ය ගන්දීප් මහතා සඳහන් කලේ " මෙම රෝගීයා විශාල බඩේ වේදනාවක් ඇතැයි පවසමින් රෝහලට පැමිණි අතර අපි මොහුට endoscopy පරීක්ෂණය සිදුකල විට  පුදුම වූ අතරමොහුට මෙම ශල්‍යකර්මය කිරීමට පැය නවයකට ආසන්න කාලයක්ද  ගතවිය."

තවද දැන් මෙම පුද්ගලයා ඉතාම සුවෙන් පසුවන බව වාර්තා වේ .

වැඩිදුර විස්තර

Friday, April 10, 2015

Samsung Galaxy

Hi, Everyone.

You have come here to know about Samsung Galaxy phones and tabs. Samsung company is a Korean company, but now it expands its branches all over the world.Samsung company introduce special phones for some countries itself,and they are not international versions ,but have same quality.some people may think those phone< olleh , anycall  for Korea and  verizon  , at&t  for America >are in low quality,but I should say that they are with the same quality like Samsung international phones.  I am going to give a little list  about these popular Samsung Galaxy phones and tabs.


With the release of samsung galaxy S series the mobile phone market changed its direction.

Samsung Galaxy S2






This phone is still famous among the users.with its features it had a good selling around the world.


S2 Specification

 

 

Samsung Galaxy S3

This phone is released in may 2012.






.



 

 

Samsung Galaxy S4

S4 Specification








Specification 

Free Dating Sites

Hi, Everyone'

With the technology,online dating sites have become a major part of Internet users.This  happens because the finding a suitable partner to share our ideas and interests,is not easy as we think.We can't have an access to people who are  around the world without those dating sites because dating sites gives us a platform to date with others and find a suitable partner.We can share photos ,videos and   have video chats also. Therefore the online dating sites have a sound popularity among people who have an access to the Internet.


Here I am going to introduce several free online dating sites

Plenty Of Fish


This free dating site is among the most famous 10  dating sites ever.Therefore it is really worth for your time to waste on this dating site to find your lover.Yes, the name of the site is little bit humorous but it conveys the real meaning.If you want to catch a right fish, there must be thousand of various fish.There are over 40,000,000 singles waiting to date with you.This site is free, but like others free sites ,you have to buy some additional features to speed up your catching.However you are getting almost free package.                
I  recommend this site for people who are searching for a effective free dating site.
www.pof.com

Droidmsg 

Droidmsg is designed for android based platform.With the name of this site, We feel its identical features toward android platform. This site is not as big as other site .All the features of this site is free,so it is really helpful to do our dating.If you have an android phone you can use this site very easily.  ,


Alikewise

Alikewise is a best dating site for book lovers.Here you can date with like-minded partners who love to read books and share their hidden ideas.Though this site has not a big strength of members, it can compete with the most popular dating sites out there.All the features of this site is free ,so it is a real gift for members to start their dating with a like-minded partner to have a pure future.According to my view, members of this site are very honest and genuine partners.Therefore, I think this site may be very attractive with its features and results.






I have introduced several free dating sites,and they are legit.If you are a dating lover ,you can try one of these dating sites.I think this post may be very helpful for the searchers.

Thanks.







Wednesday, April 8, 2015

Online Dating Sites

 Hi  everyone"


Actually it is not very difficult to find dating sites these days.There are lot of online dating sites which provide people to date with others.It is a best platform to person who wants to keep his love alive also keep the friendship with friends.We can share our interests,photos,ideas with dating sites,and we can find a suitable partners to date  with.

Here, I am going to introduce several dating sites which are most popular these days.

Match.com  

match.com is a most popular site in online dating services. This site is a legit site so you can put your trust on this site.There are lot of scams on the Internet therefore we have to choose a legit site for our dating purpose.I recommend this site because it is a paid site so scammers do not tend to use this site.We can really get responses from partners because the users of this site, join the site paying to it.that means they really want to find partners, and also it is easy to read profiles. The text size is fair enough to read.it is fully functional to find partners.

www.match.com
 


Friend Finder

This is another dating site.Andrew Conru who is the  owner, launched this service in 1996.in this site You will be able to have online chat rooms,instant messaging,and photo,video,voice sharing.This  site is also legit.
www.friendfinder.com





Zoosk

This is an another legit dating site with full of romantic features.This social network helps users to create and share their romantic ideas and journeys with various members around the world.
www.zoosk.com




Telegraph Dating

This dating site is free to join.This is the place for people to meet 40+ aged partners.You can find your partners on a multitude of likes and interests.
www.telegraph.co.uk/dating





eHarmony.com

eHarmony.com is one of the famous dating sites.You can find honest partners here and keep a long lasting relationship with partners.Through this site, we may meet really practical and serious ladies.Though this site's layout is not user friendly and slow response for their customers, it has been a great dating site for years.

www.eHarmony.com




Xpress.com


This site is popular as much as match.com.Here we can meet decent ladies and also cute ladies than other sites.This site is not expensive than others.You can get what you are looking for to a decent amount of your money.This site is very attractive than other sites and has received sound ratings.It seems like everyone is happy with this site.

www.xpress.com

Thanks



Dating Sites

This summary is not available. Please click here to view the post.