Thursday, April 23, 2015

දෙවියකු ඉන්දියාවේ උපදී . පින්තූර සහිතයි.

God is born in India.

ඉන්දියාවේ බිලිදෙක්  අත් හතරක්  සහ පා හතරක් සහිතව මෙලොව එලිය දුටු පුවතක් සමග දේව බතිමතුන් ඔහුව ඝන දෙවියන් ඉපදී ඇතැයි විශ්වාසයෙන් එම බිලින්දා ඉපදී ඇති ගමට පැමිනීමට  පටන්ගෙන ඇතැයි වර්තා වෙයි.

මෙම අසාමාන්‍ය  දරුවා හට නමක් යෙදීමට තවමත් ගැටලුවක් වී ඇති අතර වන්දනා කරුවන්ගේ නවතම පාරාදීසය මෙම දරුවා වෙසෙන ගම්මානය වී අති බවටත් වර්තා  වෙයි.වෛද්‍යවරුන්ගේ  අදහසට  අනුව මෙම දරුවා දරුවන් දෙදෙනකුගේ සම්මිශ්‍රණයක් බවයි අනුමාන කරන්නෙ.

A child was born in India with eight limbs.devotees have started to believe that he is a God.

No comments:

Post a Comment

sampathshagi@gmail.com