Tuesday, May 5, 2015

පියාබන පීරිසි කීපයක් අර්ජෙන්ටිනාවෙන් ,වීඩියෝ සහිතයි.UFO

මෙම වීඩියෝ දර්ශනය තම දුරකථනයේ කැමරාව මත සටහන් කර ගැනීමට නීති  සිසුවකු සමත්ව  ඇත .

නමින් David Jorge Lazarte වන මොහු ඔහුගේ නිවස පිටුපස ඇවිදිමින් සිටින  විට  මෙම අත්බූත වස්තුව දැක ඇති බවයි වාර්තා  වෙන්නේ.
ඔබට දැක ගත හැකි මෙම වීඩීයෝ පටයේ මෙවැනි අත්බූත  දිලිසෙන වස්තූන් තුනක් දැකගත හැකිය .david පවසන ආකාරයට ඔහු දිදුළන මෙම වස්තූන් දැක පුදුම වී ඇති අතර එම නිසා ඔහු මෙය ඔහුගේ  කැමරාව  තුල සටහන් කරගැනීමද අමතක නොකල බව පවසයි.

මෙම වස්තූන් තමා වටා කැරකෙමින් ගමන් කල බවද ඒවා නැගෙනහිර දිශවට ගමන් කර අතුරුදහන් වූ බවද තවදුරටත් අදහස් දක්වමින් පවසා තිබේ.
කෙසේ උවද මෙම පුවත ලොව පුරා ඉතාමත්ම වේගයෙන් පැතිරෙමින් තිබේ.


Mysterious glowing objects over Argentina sky


A law student called David Jorge Lazarte has recorded a mysterious flying object in his camcorder as he was walking behind his house.
You can watch that video up there.


No comments:

Post a Comment

sampathshagi@gmail.com